To all the Job Seekers,
The National Chamber of Exporters has informed us that the following job vacancies are available in private institutions in the districts of Colombo, Gampaha, Kalutara, Kurunegala and Puttalam.
Therefore, I kindly inform you to send the resumes (CV) of the qualified job aspirants to This email address is being protected from spambots. You need JavaScript enabled to view it. before 04.11.2022.
Department of Manpower and Employment
ජාතික අපනයනකරුවන්ගේ වානිජ මණ්ඩලය විසින් කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල හා පුත්තලම යන දිස්ත්‍රික්කයන්හි පුද්ගලික ආයතනවල පහත සඳහන් රැකියා පුරප්පාඩු පවතින බව අප වෙත දන්වා එවා ඇත.
එබැවින් සුදුසුකම් සපුරා ඇති රැකියා අපේක්ෂිතයින්ගේ ජීව දත්ත පත්‍රිකා ( CV) 2022.11.04 වන දිනට පෙර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. විද්‍යුත් ලිපිනයට යොමුකරන ලෙස කාරුණිකව දන්වමි.
මිනිස්බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුව
கொழும்பு, கம்பஹா, களுத்துறை, குருநாகல் மற்றும் புத்தளம் ஆகிய மாவட்டங்களில் உள்ள தனியார் நிறுவனங்களில் பின்வரும் வேலை வெற்றிடங்கள் உள்ளதாக தேசிய ஏற்றுமதியாளர்களின் வர்த்தக சம்மேளனம் எமக்கு அறிவித்துள்ளது.
எனவே, 04.11.2022 க்கு முன், தகுதியான தொழில் தேடுபவர்களின் விண்ணப்பங்களை (CV) This email address is being protected from spambots. You need JavaScript enabled to view it. என்ற மின்னஞ்சல் முகவரிக்கு அனுப்புமாறு அன்புடன் தெரிவித்துக் கொள்கிறேன்.
மனிதவலு மற்றும் வேலைவாய்ப்பு தினைக்களம்
Colombo district Job Vacancies
Gampaha district Job Vacancies
Kalutara district Job Vacancies
(1) 9 ශ්‍රේණිය සිසුන් දැනුවත් කිරීම - (1.2)අභිමානවත් දේශයක් කරා.නැරඹීම සඳහා පිවිසෙන්න.
(1) 9 ශ්‍රේණිය සිසුන් දැනුවත් කිරීම - (1.4)සතුටින් ජීවිතය දිනන්න නම්.නැරඹීම සඳහා පිවිසෙන්න.
(1) 9 ශ්‍රේණිය සිසුන් දැනුවත් කිරීම - (1.5)චරිතාපදානය.නැරඹීම සඳහා පිවිසෙන්න.
(2) අ.පො.ස. [උ.පෙළ] සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන - (2.2)ඔබ අසිරිමත් .නැරඹීම සඳහා පිවිසෙන්න.
(2) අ.පො.ස. [උ.පෙළ] සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන - (2.4)වැඩලොව ගවේෂණය .නැරඹීම සඳහා පිවිසෙන්න.
(2) අ.පො.ස. [උ.පෙළ] සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන - (2.6)අභියෝග ජය ගනිමු. .නැරඹීම සඳහා පිවිසෙන්න.
(3)උපාධි අපේක්ෂකයන් දැනුවත් කිරීමේවැඩසටහන - (3.1)අභිමානවත් දේශයක් වෙනුවෙන්.නැරඹීම සඳහා පිවිසෙන්න.
(3)උපාධි අපේක්ෂකයන් දැනුවත් කිරීමේවැඩසටහන - (3.2)මෘදු කුසලතා.නැරඹීම සඳහා පිවිසෙන්න.
(3)උපාධි අපේක්ෂකයන් දැනුවත් කිරීමේවැඩසටහන - (3.4)ඔබ අසිරිමත්.නැරඹීම සඳහා පිවිසෙන්න.
(3)උපාධි අපේක්ෂකයන් දැනුවත් කිරීමේවැඩසටහන - (3.5)වෘත්තීය තීරණ ගැනීමේ කලාව.නැරඹීම සඳහා පිවිසෙන්න.